Last Updated on June 13, 2021 by Desman Chathuranga
සහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන්, ගබඩාකරන්නන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින්, රැස්කරන්නන් සහ තොග වෙළඳුන් තමන් භාරයේ ඇති ආහාර ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දින 07 ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට නියෝග කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1)(ආ)(සස) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව සහල් නිෂ්පාදකයෙකු, වී මෝල් හිමියෙකු, වී සහ/ හෝ සහල් රැස් කරන්නෙකු, ගබඩාකරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වී සහ/ හෝ සහල් තොග වෙළෙන්දෙකු විසින් තම සන්තකයෙහි, භාරයෙහි හෝ තම පාලනය යටතෙහි ඇති වී සහ/ හෝ සහල් ගුදම්, සයිලෝ, ගබඩා, බහාලූම් හෝ වෙනත් ස්ථාන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බවට මෙයින් විධාන කර තිබේ.


[url=http://cheapdrugs.store/#]cat antibiotics without pet prescription[/url]
stromectol 3 mg tablets price prescribing stromectol stromectol for sale
generic cialis soft tabs 20mg generic version of cialis
ivermectin price comparison ivermectin brand name
cialis canada pharmacy no prescription required cialis pills
https://erectionpills.best/# treatment of ed
https://cipro.best/# buy ciprofloxacin
ivermectin cream cost stromectol 3mg tablets