Last Updated on June 19, 2021 by Panduka Herath
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සදහා කටයුතු කරන ආයතන සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වරාය අධිකාරිය, පෙට්‍රෝලියම් නිෂ්පාදන, වරාය, ශ්‍රී ලංකා දුම්රිය, ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, පළාත් පාලන ආයතන, ලංකා සතොස, සමූපාකාර තොග වෙළඳ සංසථාව ඇතුළු ආයතන කිහිපයකට අදාළ වන ලෙස අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයේ සදහන් කර තිබේ.
The Gazette of the Democratic Socialist Republic of Sri Lanka – EXTRAORDINARY


More Stories
බබා පාට් එපා.. මිනිමරු මහින්දයි, මැර කල්ලියයි වහාම අත්තඩංගුවට ගන්න!
අගමැතිකම වෙනුවෙන් පාවලා දුන්නා…. රනිල්, ලැජ්ජයි, විලිලැජ්ජයි!
දේශබන්ධු CIDයට!