Last Updated on June 11, 2021 by Panduka Herath
2021 වර්ෂයේ පෙබරවාරි මස සිංගප්පුරු ධජය යටතේ ලියාපදිංචි කරන ලද දිගින් මීටර 186 ක් හා පළලින් මීටර් 36 කින් යුත් සම්පුර්ණ බර ටොන් 37,000 ක් දරා ගත හැකි කන්ටේනර් 2700 ක් රැගෙන යා හැකි නෞකාවක් වන MV Xpress pearl නෞකාව මේ වනවිට ගිනිගෙන මුහුදේ සැහැන්න්න දුරට ගීලි ගොස් අවසන්.
මෙය ශ්‍රී ලංකාවට මාර්තු මස 18,19 දින හා අපේ‍්‍රල් මස 18,19 යන දිනයන්හි කොළඹ වරායට පැමිණ සාර්ථක ලෙස බහාලූම් ක්‍රියාවලිය ඉටු කර පිටත්ව ගිය අතර නැවත වරක් මැයි මස 18,19 යන දිනයන් හිදී දී ලංකාවට පැමිණීමට නියමිත වුවත් අහයපත් කාලගුණ තත්වය නිසා මැයි මස 19 රාත්‍රියේ එනම් 20 වනදා පෙරවරුවේ ලංකාව ආසන්නයට පැමිණෙමින් සිටියදි මෙම අනතුරට ලක්වු බව නොරහසකි.මේ වනවිට MV Xpress pearl නෞකාව ගැන ජනතාව තුල විවිධ ප්‍රශ්ණ මතුව තිබේ. ඇතැම් එවා කට කතාය.තවත් ඒවා සමහරුන් විසින් මාධ්‍ය ඉදිරියේ තහවුරු කරමින් කී කතාය. නමුත් ඇත්ත කුමක්ද? ඔබගෙ ප්‍රශ්ණ වලට නිසී පිලිතුරු එහි තිබේද?
කියවන්න…
Amoxicilina Quick Shipping Cheap
https://buystromectolon.com/ – Stromectol
can i buy priligy in usa
is plaquenil an immunosuppressant