Last Updated on June 14, 2021 by Desman Chathuranga
X-Press Pearl නෞකාවේ සුන්බුන් වලින් වු විනාශය තක්සේරු කිරීම සඳහා විශේෂඥ කමිටු පහක් පත් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
විවිධ ක්ෂේත්‍ර සහ අංශවලට සිදු වූ පාඩු හා අලාභ වෙන වෙනම තක්සේරු කිරීම සඳහා මෙම කමිටු පහ පත්කර තිබේ. කමිටු පහ සිය කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.
මිට අමතරව නෞකාව අයත් සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ නීතිමය ක්‍රියාවලිය සඳහා නීතිපතිවරයාට සහාය දැක්වීමට ද මෙම කමිටු පහ ඉදිරියේදී ක්‍රියාත්මක වේ.
මේ අතර නෞකාවේ ගින්න නිසා සෘජුව සහ වක්‍රව ජීවනෝපාය අහිමිවූ ධීවර පවුල් 9883කට රුපියල් 5000 දීමනාව ලබා දිමට කටයුතු කර ඇතැයි බව ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.
සෘජුව ජීවනෝපාය අහිමි වූ මීගමුව ප්‍රදේශයේ ධීවර පවුල් 6042ක් වත්තල ධීවර පවුල් 1409ක්,කටානෙ ධීවර පවුල් 233ක් සහ ජාඇළ ධීවර පවුල් 69 මෙම වන්දි හිමිවිමට නියමිතයි.
http://buystromectolon.com/ – ivermectin for dogs dosage
priligy usa
Cytotec Online Pharmacy Uk
[url=http://cheapdrugs.store/#]pumps for ed[/url]
buy medication online from india pharmacy from india india pharmacies online
sildenafil sildenafil 20 mg viagra
ivermectin cost uk stromectol for sale
https://cipro.best/# buy generic ciprofloxacin
https://withoutprescription.store/# prescription drugs online without doctor
https://gabapentin.icu/# buy brand neurontin