Last Updated on June 16, 2021 by Panduka Herath
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළා.
අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය කර සිටියා.
මිට අමතරව ඔහු සමග සිටි උප පොලිස් පරීක්ෂකවරයාද ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
More Stories
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!
අගමැතිත් නෑ,ඇමති මණ්ඩලයත් නෑ! අධ්‍යාපන ලේකම් ලියුම් ගහලා!