counter hit xanga

ගම්පහ මේ අසුන කාටද?

කෙසේවෙතත් ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රීධූරයක් අහිමි වි ගොස් තිබේ.

Last Updated on June 18, 2021 by Panduka Herath

2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට තවත් මන්ත්‍රී ආසනයක් හිමිව තිබේ. කෙසේවෙතත් ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රීධූරයක් අහිමි වි ගොස් තිබේ.

අදාළ දිස්ත්‍රික්කයේ සිටින ඡන්ද හිමියන් සංඛ්‍යාව අඩු වැඩි වීම මත එම දිස්ත්‍රික්කයට හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව වෙනස් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

ඒ අනුව මින් ඉදිරියට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිධූර සංඛ්‍යාව 18 සිට 19 දක්වා ද යාපනය දිස්ත්‍රික්කයට හමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව හතේ සිට හය දක්වා අඩුවී තිබේ.