counter hit xanga
March 26, 2023

දැය පුබුදු කළ සෝම හිමියන්ගේ පිළිරැවක් මෙල්බන් නුවරට

Last Updated on April 27, 2021 by Desman Chathuranga

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ නිර්මාතෘ අපවත් වී වදාල අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ පිළිරැවක් උන්වහන්සේගේ 73 වැනි ජන්ම දිනය නිමිතිකොට වත්මන් විහාරාධිපති අතිපූජ්‍ය දිගාමඩුල්ලේ විමලානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු අනිකුත් විහාරාධිපතීන් වහන්සේලා අතින් නිරාවරණය විය.

මේ අවස්ථාවට මෙලිබර්න් නුවර කොන්සියුලර් ජෙනරාල් කපිල පොන්සේකා මහතා ද සහභාගි ව්ය. පූඡ්‍ය සෝම ස්වාමීන් වහන්සේ ඇසුරැ කළ මුල්කාලීන දායකයින් විශාල පිරිසක්ගේ සහභාගි වි තිබේ.