Last Updated on April 18, 2021 by Desman Chathuranga
ගෘහස්ථ ගෑස් සිලින්ඩයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ දැමිය යුතු බවට ගෑස් සමාගම් මුදල් අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය දැනුවත් කර තිබෙන අතර ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන සතිය වන විට රුපියල් 100 ත් 200 ත් අතර මුදලකින් ඉහළ යෑමට ඉඩ තිබුනා.
නමුත් පාරිභොගික අධිකාරිය දැනට ක්‍රියාත්මක කරන ගැසට් පත්‍රයේ සඳහන් පරිදි කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 ක්, කිලෝ 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 597 ක් සහ කිලෝ 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 298 ක් ලෙසම පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
කෙසේවෙතත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ දැමිය යුතු බවට ගෑස් සමාගම් මුදල් අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය දැනුවත් කර තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දි තිබේ.
මේ වනවිට වෙළඳ පොළේ කිලෝ 12.5 ක Litro Gas, LAUGFS Gas ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 1501 කි.
[url=http://cheapdrugs.store/#]treatment of ed[/url]
online purchase of tadalafil in india price of cialis 20 mg price of cialis 20 mg
price generic cialis cialis
ivermectin lice stromectol for sale
cialis generico tadalafil 20mg best price
generiac cialis tadalafil 20mg best price
https://diflucan.icu/# can i buy diflucan over the counter
stromectol for sale stromectol 3mg tablets