Last Updated on March 8, 2022 by Desman Chathuranga
පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙලිදරව් කිරීම සහ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බිය වැද්දීමේ උත්සහයන් ක්‍රියාත්මක වන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.
උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අමතමිනි.
එහිදි උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා සිටියේ කවුන්සිලය විසින් මේ වන විටත් ආරම්භ කොට ඇති සාක්ෂි රැස්කිරීම ඉදිරියටම ගෙන යමින් සත්‍ය සෙවීම සඳහා අපක්ෂපාති ක්‍රමවේදයක් සැළසුම් කිරීමට සහය දක්වන ලෙසයි.
කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයේ සම්පූර්ණ සටහන පහතින්,

ඉංග්‍රිසි පරිවර්තනය,

More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?