Last Updated on June 22, 2021 by Panduka Herath
මිනිස් පරිභෝජනයට සුදුසු හොඳ තත්වයේ පැවති වී මෙට්‍රික් ටොන් 88615 සත්ව ආහාර ලෙස අඩු මිලට විකිණීමෙන් රුපියල් කෝටි 250 කට ආසන්න පාඩුවක් යහපාලන රජය සිදුකර තිබේන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.
වී කිලෝව රුපියල් 24 ට සත්ව ආහාර සඳහා මෙසේ විකුණා ඇත්තේ වී අලෙවි මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව වන අතර යහපාලන රජයේ ඇමතිවරයා ඇතුළු රජය මේ සඳහා වගකිව යුතු බවයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇති බවද අමාත්‍යවරයා එහිදි සදහන් කළ.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ පී කුමාරසිරි මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙය යහපාලන රජය සමයේ සිදු වූ බරපතළ වංචාවක් බවයි.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!