Last Updated on September 3, 2022 by Desman Chathuranga
ජනතාව විසින් බලයෙන් මෙන්ම රටෙන්ද පන්නා දැමු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යලිත් රටට පැමිණ තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
දිවයිනට පැමිණී රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ජනාධිපතිවරයාගේ නියෝග මත ක්‍රියාත්මක ව ඇති අතර ඔහු වෙනුවෙන් මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ට නොලැබුන ආරක්ෂාවක් සපයා තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. ඒ අනුව ලංකා ඉතිහාසයේ බලයෙන් පහකරන ලද මෙන්ම පලාගිය, අසාර්ථක මෙන්ම බියගුලූ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසයට එක්වනු ඇති.
ගෝඨාභයගේ ආගමනය ගැන අප කල අනාවරණයන්…..
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?