Last Updated on May 20, 2021 by Desman Chathuranga
වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) සභා පනත් කෙටුම්පත දෙවැනිවර කියවිම වැඩි ඡන්ද 89කින් සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුන අතර පනතට විපක්ෂව ලැබුනේ ඡන්ද 59ක් පමණී.
ඒ අනුව වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) සභා පනත් කෙටුම්පත දෙවැනිවර කියවිම සම්මත විය. දැන් කාරක සභා අවස්ථාව ආරම්භ විය.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?