counter hit xanga
October 21, 2021

ආණ්ඩුව Pass! විපක්ෂ Fail!

Last Updated on May 20, 2021 by Panduka Herath

වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) සභා පනත් කෙටුම්පත දෙවැනිවර කියවිම වැඩි ඡන්ද 89කින් සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුන අතර පනතට විපක්ෂව ලැබුනේ ඡන්ද 59ක් පමණී.

ඒ අනුව වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) සභා පනත් කෙටුම්පත දෙවැනිවර කියවිම සම්මත විය. දැන් කාරක සභා අවස්ථාව ආරම්භ විය.