Last Updated on June 17, 2021 by Panduka Herath
Online ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණ අතර පසුව රජය විසින් එම තීරණය අවලංගු කර තිබේ.
තෝරාගත් සුපිරි වෙළඳසැල් ජාල හරහා මෙන්ම තැබෑරුම් හරහා Online ක්‍රමයට ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට සැලසුම් කර තිබුනා.
More Stories
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!
අගමැතිත් නෑ,ඇමති මණ්ඩලයත් නෑ! අධ්‍යාපන ලේකම් ලියුම් ගහලා!