Last Updated on April 11, 2021 by Sudesh Madushanka
කොරෝනා හේතුවෙන් බලපෑමට ලක්වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දීමට නියමිත රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් අග්රාමාත්ය කාර්යාලය දිස්ත්රික් ලේකම්වරුන් හා ප්රාදේශීය ලේකම්වරුන් වෙත චක්රලේඛයක් නිකුත් කර ඇත.ඒ අනුව රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා ප්රතිලාභී පවුල් කාණ්ඩ 7 ක් තෝරාගෙන ඇති බව එහි සදහන් කර තිබේ.
🔺සමෘද්ධිලාභී පවුල්
🔺අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්,
🔺වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්,
🔺ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්,
🔺වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයින් සිටින පවුල්,
🔺සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල් සහ ඉහත සඳහන් පවුල් කාණ්ඩ 6 යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතව තිබේ.
එම දීමනාව ගෙවීමේදී ඉහත සඳහන් ප්රතිලාභීන් සිටින පවුලකට රුපියල් 5000 ක් පමණක් ලැබෙන සේ ගෙවීම කළ යුතු බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කළේ ය.
අග්රාමාත්ය කාර්යාලය පැවසුවේ, යම් පවුලකට සමෘද්ධි හිමිකම් ලැබේ නම් හා වැඩිහිටි දීමනාව ලැබීමට සුදුසුකම් ලබන පුද්ගලයෙක් වේ නම්, එම පවුලට එක් රුපියල් 5000 දීමනාවක් පමණක් හිමිවන බවයි.
5000ක් ලබාදිමට ආණ්ඩුව ගත් තින්දුව සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලා තුල විවිධ මත පලවෙමින් තිබේ. 5000ක දිමනාව ලබාදිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තබා තිබු Facebook පණිවිඩයටද විවිධ මත පලව තිබු අතර මිට කලින් 5000ක මුදල බෙදීමේදි ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස්ද පලවි තිබුනා.
මේ අතර පසුගිය දිනවල වැඩිපුරම කතා බහට ලක්වු ජනාධිපතිවරයාගේ සමාජ ජාලා පොස්ට් සදහා “Haha ” React වැඩිපුර වැටෙන බවට පලවු මතයද මෙහිදි මුළුමනින්ම වෙනස් ව තිබේ. “කෝවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.5000.00 දීමනාව ලබා දීමට රජය තීරණය කරයි.” යනුවෙන් ජනාධිපතිවරයා සිය සමාජ ජාලා පිටුවේ පලකර තිබු පොස්ට්ටුව සදහා සමාජ මතය පලවි තිබු අයුරු.
teva generic cialis buy tadalafil
purchase oral ivermectin ivermectin brand name
brand name cialis online price of cialis 20 mg
https://erectionpills.best/# mens erection pills
https://withoutprescription.store/# how can i order prescription drugs without a doctor
https://withoutprescription.store/# ed meds online without prescription or membership
buy medications online natural ed treatment