Last Updated on June 4, 2021 by Desman Chathuranga
ඵලදායි ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඇති කරන ලෙස ඉල්ලා ඇමරිකානු කොංග‍්‍රස් සභාවට ඉදිරිපත් වූ ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු කරන චෝදනා අඩංගු වන බැවින් ඊට ශ්‍රී ලංකා රජය මෙම විරෝධය පළ කරන බවයි.
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන ආ යෝජනාවක් ලෙස පෙනී යන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මෙම යෝජනාවේ සාවද්‍ය, පක්ෂග්‍රාහී සහ ඒක පාර්ශ්වීය ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී, මෙය හුදු මානව හිමිකම් යෝජනාවක් නොවන බැවින් , ශ්‍රී ලංකා රජයේ මෙම විරෝධය වොෂිංටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා, කොන්ග්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවේ සහ එම සභාවේ ආසියාව පිළිබඳ අනු කමිටුවේ නියෝජිතයින් වෙත සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරන බවද එම විදේශ අමාත්‍යාංශය කියා සිටී.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී Deborah K. Ross (ඩෙබෝරා කේ. රොස්) මහත්මිය විසින්, තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන (Bill Johnson, Danny K. Davis, Brad Sherman, Ms. Kathy Manning,) යන අය මැයි මස 18 වැනි දින එම කොන්ග්‍රස් සභාවට ලංකාව සම්බන්ධයෙන් වන මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.මෙම යෝජනාව මෙතෙක් ශී‍්‍ර ලංකාවට විරුද්ධ සිදුනොවු බරපතළ කි‍්‍රයාවක්.
Reps. Deborah Ross, Bill Johnson Introduce Resolution Recognizing 12 Years Since End of Conflict in Sri Lanka – Click and Read
Congresswoman Ross Leads Colleagues in Urging Accountability for Human Rights Abuses in Sri Lanka – Click and Read
[url=http://cheapdrugs.store/#]pump for ed[/url]
black cialis overnight generic version of cialis
buy stromectol online ivermectin generic name
stockists of cialis generic tadalafil 20mg india
https://diflucan.icu/# diflucan cost in india
https://cipro.best/# buy ciprofloxacin
cheap doxycycline buy doxycycline
natural ed remedies ed medications list