Last Updated on June 26, 2021 by Desman Chathuranga
ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භුමියක් ඩොසර් කර පස් පුරවා වෙලදසැල් කිහිපයක් ඉදි කිරිමට සැලසුම් කිරිමට එරෙහිව ගිනිගත්හේන රංජුව ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4 ක ප්‍රදේශවාසින් අඹගමුව ප්‍රාදේශිය සභාව (25) දින වටලා සභාව ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත විය.
අඹගමුව ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම එම සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින ප්‍රාදේශිය සභා රැස්විම් ශාලාවේ පැවති අවස්තාවේ රංජුව ප්‍රදේශවාසින් පෙලපාලියකින් පැමිණ අඹගමුව ප්‍රාදේශිය සභාව වටලා උද්ඝෝෂනයක නිරත විය.
අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ අනුමැතියක් නොමැතිව ප්‍රාදේශිය සභාවේ මුදල් වැය කරමින් රංජුරාව පොදු සුසාන භුමියේ මිහිදන් කර තිබු මිනි වලවල් ඩොසර් කර පස් පුරවා එම ස්ථානයේ මිහිදන් උද්‍යානයක් බවට ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් සභාපතිවරයා වෙලදසැල් කිහිපයක් ඉදි කිරිමට සැලසුම් කර ඇති බවයි උද්ඝෝෂනයේ නිරත වි සිටි ප්‍රදේශවාසින් කියා සිටියේ.
රංජුරාව පොදු සුසාන භුමියේ මිහිදන් කල සොහොන් බිම් පවා සොයා ගැනිමට නොහැකි බවයි උද්ඝෝෂනයේ නිරතව සිටි ප්‍රදේශවාසින් කියා සිටියේ.
අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් රංජුව පොදු සුසාන භුමිය පැළ රෝපණය කර මිහිදන් උද්‍යානයක් බවට ප්‍රතිසංස්කරණ කිරිමට පමණක් ලබා දි තිබු අනුමැතියෙන් සුසාන භුමියේ කොටසක් ඩොසර් කර පස් පුරවා වෙලදසැල් කිහිපයක් ඉදි කිරිමට සභාපතිවරයා සැලසුම් කර ඇති බවයි.ප්‍රදේශවාසින් ප්‍රාදේශිය සභාව ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරතව සිටියදි උද්ඝෝෂකයන් හමුවට සභාපතිවරයා පැමිණිමත් සමග දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.
නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ සභාපතිවරයා උද්ඝෝෂනයේ නිරතව සිටි රංජුරාව ප්‍රදේශවාසින් හමුවේ කියා සිටියේ රංජුරාව පොදු සුසාන භුමියේ කිසිදු කිසිදු වෙලදසැලක් ඉදි නොකරන බවයි.
අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා මිට ප්‍රථම අවස්තා කිහිපයකදි මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ රංජුව පොදු සුසාන භුමිය මිහිදන් උද්‍යානයක් බවට පත්කර සභාවට අදායමක් ලැබෙන සේ ප්‍රදේශයේ ස්වයං රැකියාවල නිරතව සිටි අය වෙනුවෙන් වෙලදසැල් කිහිපයක් ඉදි කරන බවයි.සභාපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග උද්ඝෝෂනයේ නිරතව සිටි පිරිස විසිර ගියහ.
හැටන් රංජිත් රාජපක්ෂ
https://buystromectolon.com/ – ivermectin pills online
Priligy
where can i buy plaquenil without a prescription
[url=http://cheapdrugs.store/#]buy prescription drugs without doctor[/url]
online purchase of tadalafil in india price of cialis 20 mg cialis 20mg
cialis vs viagra cost best price for daily cialis
stromectol order online ivermectin pills canada
cialis ingredients tadalafil
how to avoid cialis side effects cialis no perscription
https://gabapentin.icu/# generic neurontin 300 mg
https://withoutprescription.store/# prescription drugs
doxycycline doxycycline