counter hit xanga

ජූලි 14 තෙක් හරින්ව අත් අඩංගුවට ගන්නේ නෑ!

Last Updated on April 30, 2021 by Panduka Herath

රෝහල්ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද එය වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද(30) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිප දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දි තිබේ. (විස්තරාත්මක වාර්තාව බලාපොරොත්තුව වන්න)