counter hit xanga

හරීන්ගේ බළලා මල්ලෙන් පනී! Video

Last Updated on April 20, 2021 by Panduka Herath

වසර 4ක සිරදඬුවම් ලබමින් සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වය හටගත්තා. ඒ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ SJB මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අතරයි.

රන්ජන් රාමනායක මහතා සිරගත වු පසු මන්ත්‍රී ධුරය අහිමි වු සැනින් වෙනත් මන්ත්‍රීවරයෙකු පත් කිරිම සහ රන්ජන්ව විකුණමින් ගම්පහ කතෝලික ඡන්ද කොල්ල කැම සදහා හරින් ප්‍රනාන්දු කටයුතු කරමින් සිටින බව නිමල් ලන්සා මහතා කල ප්‍රකාශයත් සමගයි එම උණුසුම් තත්ත්වය හටගත්තේ. එහිදි හරින්,ලන්සාට අභියෝගයක්ද කර සිටියා.

හරීන් ප්‍රනාන්දු, නිමල් ලංසා එකට ගැටුන හැටි