counter hit xanga
March 26, 2023

හර්ෂගේ ආචාර්‍ය පට්ටම විමල් පාර්ලිමේන්තුවේදි ගලවයි! Video

Last Updated on May 20, 2021 by Desman Chathuranga

රටේ ආර්ථිකය බෙලහීන කිරිම හරහා රටේ දේශපාලන හැසිරවීමට පොරකන කණ්ඩායම් පොර්ට් සිටි ආර්ථික නගරයට එරෙහිව කුමන්ත්‍රණය කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා පෙන්වා දෙනවා. වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) සභාවේ බහුතරය ශ්‍රි ලාංකිකයන් බවට පත්කිරිමට ජනාධිපතිවරයා කැබිනෙට්ටුවේදි පොරොන්දුවු බවත් ඒ අනුව එය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා තහවුරු කර සිටියා.

වරාය නගරයට ඇතුල්විමට Visa ලබාගත යුතු බවට සබජ මන්ත්‍රී හර්ෂ ද සිල්වා කල ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුලදිම ඔප්පුකර පෙන්වුයේ මෙලෙසයි.