Last Updated on June 3, 2021 by Desman Chathuranga
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩලය (03) දින දහවල් රෝහල ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් නිහඩ විරෝධතාවයක නියැලුනා.
ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තිය සමිති 23 කට අයත් සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සමගාමිව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය නිහඩ විරෝධතාවයේ නියැලි සිටියේ.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව හෝ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි කිසිදු රෝගියෙකුට බාධාවක් නොවන සේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය නිහඩ විරෝධතාවයේ නියැලිණ.
විරෝධතාවයේ නියැලි සිටි ශ්‍රි ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මධ්‍යම පලාත් සංවිධායක ආර්.එම්.ජයරත්න මහතා කියා සිටියේ ඉල්ලිම් 15 ක් මුල්කර ගනිමින් දිවයින පුරා සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මන්ඩලයේ සේවකයින් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති ඉල්ලිම් කඩිනමින් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදි දිවයින පුරා පිහිටි රෝහල් වල වෘත්තිය සමිති සමාජිකයන් මිට වඩා දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
හැටන් රංජිත් රාජපක්ෂ
[url=http://cheapdrugs.store/#]drug prices comparison[/url]
treat ed cheap pet meds without vet prescription male dysfunction treatment
buy cialis online from canada tadalafil without a doctor’s prescription
stromectol 3 mg stromectol tablet 3 mg
cialis softtabs online tadalafil 20mg
https://withoutprescription.store/# best non prescription ed pills
https://cipro.best/# buy ciprofloxacin
cheap clomid clomid coupon