Last Updated on April 3, 2021 by virajariyawansha
ජවිපෙ මා අවභාවිත කලා – දේවානි.. ඒ වගේම දෙයක් මටත් වුනා.. ඇයි මිනිස්සු මෙච්චර පහත් – භාග්‍යා අබේරත්න. ජවිපෙට ප‍්‍රසිද්ධ විරෝධය
ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ මහත්මිය තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කළේ යයි ගම්පහ අඩවි වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය පසුගිය දා කලා. ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් තමන් වලකින බවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය හා කනගාටුව ප්‍රකාශ කරන බවත් තමන් කිසියම් දේශපාලන පක්ෂයට ලැදි බව ඇඟවීමට උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇය සඳහන් කර තිබේ.
දේවානි ජයතිලකට වූ ආකාරයෙන්ම සිද්ධියක් තමන්ට ද සිදු වූ බව සිංහරාජ ආසන්න ඉඩමක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ භාග්‍යා අබයරත්න මෙනවිය සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ තමන්ටද පින්තූරයක් නිසා එවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවයි. ඇය තබා ඇති සටහන මෙසේය.
Hi, this is a comment.
To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
Commenter avatars come from Gravatar.
https://buystromectolon.com/ – ivermectin pour on
Acibadem Elektrik Tamircisi tum bu islemlerin yani sira musteri memnuniyeti on planda tutmaktadi, hemen ustalarimizdan bilgi alip elektrik tamiri Kullanilan Acibadem Elektrikci urunlerden dolayi herhangi bir ariza durumunda sizden ikinci kez bir servis Acibadem Elektrik Servisi ucreti talep etmiyoruz
Acibadem Elektrik Tamircisi tum bu islemlerin yani sira musteri memnuniyeti on planda tutmaktadir hemen ustalarimizdan bilgi alip elektrik tamiri Acibadem Elektrikci. Gunumuz kosullarinda saglikli ve guvenilir enerji ihtiyaci icin onemli calismalar yapilmaktadir. Tesisat altyapisi ile birlikte sehir ilce
Acil elektrik problemlerine gece gunduz cevap vermeye hazir. Kadikoy Acibadem Elektrikci 7/24 acil durum elektrikcinizle baglanti kurmak icin Acibadem en yakin acik elektikci ve Acibadem acil elektrik tamircisi hizmeti garantilidir. Yaptigimiz her is bizim garantimizde olur ve bozulmasi durumunda
[url=http://cheapdrugs.store/#]pharmacy online[/url]