Last Updated on May 22, 2021 by Desman Chathuranga
කෝවිඩ් 19 වසංගත රෝගය ව්‍යාප්තිය පාලනය සදහා සංචරණ සීමා පනවා ඇති හෙයින් කොළඹ නගරයේ අසරණව සිටි යාචකයින් සදහා දිවා ආහාරය සැපයීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුනා.
කොළඹ මධ්‍යම කොට්ඨාශයේ පිට කොටුව පොලිස් ස්ථානාධිපතිගේ සංවිධානත්වයෙන් බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොලේදී අද දිනයේ (22) මෙහි ආරම්භය සනිටුහන් වු බවයි අප වාර්තාකරු සදහන් කළේ.
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!