Last Updated on June 29, 2021 by Panduka Herath
අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ තබාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
රැදවුම් නියෝග යටතේ තබා ගැනීමට එරෙහිව අසාත් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව දැනුම් දුන්නා.
හිටපු ආණ්ඩුකාර අසාත් සාලි ඉකුත් මාර්තු 09 වැනිදා කෙළඹ දී පැවත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් මෙලෙස අධි චෝදනා ගොනු කර තිබේ.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස පාස්කු කොමිෂන් සභාව විසින් සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මිට පෙර පෙත්සම කැදවු අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.
[url=http://cheapdrugs.store/#]ed meds online without prescription or membership[/url]
can you get ivermectin over the counter ivermectin paste how to buy ivermectin