Last Updated on May 11, 2021 by Desman Chathuranga
වසංගත තත්ත්වය පාලනය කිරිම සදහා අවශ්‍ය වුවහොත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතරද සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශවයන් සමග ජනාධිපතිවරයා ඊයේ රාත්‍රීයේ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට තීරණය කර තිබු අතර එම තීන්දුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වනු ඇත.අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා මැයි 30 දා තෙක් ක්‍රියාත්මක විමටද නියමිතයි.
එසේම කෙවිඩ් 19 වසංගතය ආරම්භවූ විටදී වෙළඳසැල්වලට හා සුපිරිවෙළඳසැල්වලට ගොස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රියාත්මක කළ ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමය ක්‍රියාත්මක කිරීමද ඉදිරියේදී සිදුවිය හැකි බවද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දුන්නා.
සෞඛ්‍ය අංශ විසින් සිදුකරණ එන්නත් කිරීමේ කටයුතු වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබාදෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 10කට වැඩි ප්‍රමාණයක එන්නත්කරණය සිදුවෙමින් තිබේ.
[url=http://cheapdrugs.store/#]new ed drugs[/url]
real cialis sublingual tadalafil without a doctor’s prescription
stromectol medication generic ivermectin
tadafil cialis tadalafil
is there a generic cialis available in the us hvtsgeahdItetaBtjUsermk generic tadalafil 20mg india
https://erectionpills.best/# ed remedies
https://cipro.best/# buy cipro
cheapest ed pills online vacuum pumps for ed
doxycycline buy doxycycline