Last Updated on June 10, 2021 by Desman Chathuranga
පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් මරණයට ලක් වීමේ සිදුවීම් පිළිබඳ විමර්ශන කරන ලෙසත්, ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කරන ලෙසත් ඉල්ලමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක් යොමු කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ක්‍රියාදාමයෙන් පිට පුද්ගලයන් ඝාතනය කිරීම පිළිබඳ විශේෂ නියෝජිත Morris Tidball-Binz සහ එම සංවිධානයේ වධහිංසාව පිළිබඳ විශේෂ නියෝජිත Nils Melzer වෙත ජුනි 08 වැනිදා එම ලිපිය යොමු කර තිබේ
එම ලිපිය හරහා පසුගිය කාලසීමාවේ සිදු වූ මරණ තුනක් පිළිබඳ අවධානය යොමුකර තිබේ.
මැයි 17 වැනිදා 49 හැවිරිදි සුනිල් ඉන්ද්‍රජිත් නම් දරුවන් තිදෙනෙකුගේ පියා වැලිගම පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරණයට පත් වී ඇති බවත්, එම සිදුවීම බස් රියකට යට වී සිදු වූවක් බව පොලීසියන් කියා ඇති නමුත් සුනිල් ඉන්ද්‍රජිත්ට පහරදී ඇතැයි පවුලේ සාමාජිකයන් පවසන බවත්,
ජුනි 03 වැනිදා චන්ද්‍රන් විදූෂන් නම් 22 හැවිරිදි තරුණයා මඩකලපුව පොලීසියේදී මරණයට ලක්ව ඇති බවත්, අයිස් නම් මත්ද්‍රව්‍යය නිසා මරණය සිදු වූ බව වාර්තා වී ඇති නමුත් එම තරුණයාගේ සිරුරේ තැලුම් තුවාල තිබූ බවත් පවුලේ සාමාජිකයන් ඔහුට පහර දී ඇති බවත්,
පානදුර උතුර පොලීසියෙන් අත්අඩංගුවට ගැනීනේ පසු පොලිස් ජීප් රථයෙන් පනින්නට උත්සාහ කළ බව මාධ්‍ය වාර්තා කර ඇති මොහොමඩ් අලි නම් 42 හැවිරිදි පුද්ගලයා ජුනි 06 වැනිදා මරණයට පත්ව ඇති බවත් එම පුද්ගලයාට පහර දී ඝාතනය කළ බව ඔහුගේ බිරිඳ චෝදනා කරන බවද, එමලිපියේ සදහන් කර තිබේ.
අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ ආරක්ෂාව පොලීසිය සතු වගකීමක් බවත්, පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මියයෑමෙන් පොලීසිය පිළිබඳ විශ්වාසය බිඳවැටෙන බවත් පසුගිය කාලසීමාවේ පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කර ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමට නියමිත බව සමාජ මාධ්‍යවලින් වාර්තා කර තිබියදී හා ඒ පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබියදී එම ඝාතනය සිදු වූ බව එම ලිපියේ තවදුරටත් සඳහන් කර තිබේ.
[url=http://cheapdrugs.store/#]ed problems treatment[/url]
canada ed drugs pain medications without a prescription canadian drugs
cialis super active vs cialis tadalafil 20mg
stromectol for humans stromectol oral
cialis sales in victoria canada cialis
cialis copay card price of cialis 20 mg
https://gabapentin.icu/# neurontin cream
https://gabapentin.icu/# neurontin 100mg cap
https://withoutprescription.store/# canadian drug
how to cure ed naturally ed problems treatment
online ed pills best ed drug