counter hit xanga
October 21, 2021

දිවයින පුරා යලිත් ගමන් තහනමක්!

Last Updated on May 19, 2021 by Panduka Herath

දිවයින පුරා ගමන් තහනමක් යළි පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වාත් නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

මැයි 21 වැනි දා රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අලුයම 4.00 දක්වාත්,
එදිනම (මැයි 25) රාත්‍රි 11.00 සිට මැයි 28 වැනිදා අලුයම 4.00 දක්වා