Last Updated on May 19, 2021 by Panduka Herath
දිවයින පුරා ගමන් තහනමක් යළි පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වාත් නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
මැයි 21 වැනි දා රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අලුයම 4.00 දක්වාත්,
එදිනම (මැයි 25) රාත්‍රි 11.00 සිට මැයි 28 වැනිදා අලුයම 4.00 දක්වා
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න