Last Updated on June 4, 2021 by Desman Chathuranga
Update: නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයකදී පැවැත්වූ සාදයට සහභාගි වූයේ යැයි කියන එහි ප්‍රධාන සංවිධායක ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මව, නැගණිය සහ රියදුරා ඇතුළු පුද්ගලයන් ඇතුලු 6 දෙනෙකුට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කරයි.
සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි වු ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.
මිට අමතරව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයට සහභාගි වූයේ යැයි කියන එහි ප්‍රධාන සංවිධායක ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මවල නැගණිය සහ රියදුරා ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත් අඩංගුවට ගත් බව මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය කියයි.
මෙම පුද්ගලයන් හයදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි
මේ අතර ෂැන්ග්‍රිලා හෝටලයේ සූපවේදියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේන බවටද තොරතුරු වාර්තා වේ.
https://buystromectolon.com/ – ivermectin dosage
priligy price
[url=http://cheapdrugs.store/#]prescription drugs online without doctor[/url]
ivermectin over the counter canada cost of ivermectin 1% cream
https://gabapentin.icu/# where to buy neurontin
https://withoutprescription.store/# prescription drugs online