counter hit xanga
March 26, 2023

තමන්කඩුව හිඟුරක්ගොඩ ගොවි පවුල් දහසකට ඉඩම් හිමිකම් ඔප්පු……

Last Updated on March 21, 2022 by Desman Chathuranga

තමන් ජීවත්වන ඉඩම් සඳහා හිමිකම අහිමිව මහත් පීඩාවෙන් සිටි පොලොන්නරුව දිස්ත්‍රික් ජනතාව සඳහා තිර විසඳුම් ලබා දෙමින් ඔවුනට ස්ථිර ඉඩම් හිමිකම්පත්‍ර ලබා දීමේ තවත් එක් සාර්ථක අදියරක් පසුගිය දා ක්‍රියාත්මක විය. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ අදහසක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.