Last Updated on June 27, 2021 by Panduka Herath
චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සනිටුහන් කිරීම සඳහා ලංකාව කාසියක් නිකුත් කිරිමට සුදානමක් ඇති බව වාර්තා වේ.
මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනාවරණය කරන පරිදි විදේශ රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවන්හි වැදගත් සන්ධිස්ථාන සනිටුහන් කිරීම සඳහා සමරු කාසි නිකුත් කිරීම සාමාන්‍ය සිදුවීමක් වුවද මේ ආකාරයට විදෙස් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන Central bank (මහ බැංකුව) කිසිදු අවස්ථාවක සමරු කාසියක් මීට පෙර නිකුත් කොට නෑ.
Chinese Communist Party’s centenary සැමරුම සඳහා සුභ පැතුම් ලෙස චීනය විසින් කාසි මුද්‍රණය කර ශ්‍රී ලංකාවේ මහ බැංකුවට සහ අනෙකුත් මිත්‍ර රටවලට නොමිලේ ලබා දීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.
මෙම කාසිය සංසරණය නොවූ සමරු කාසියක් ලෙස හෝ සංසරණ සම්මත සමරු කාසියක් ලෙස හෝ වර්ග දෙකම නිකුත් කරන්නේද යන්න මේ දක්වා අනාවරණය වි නෑ.
http://buystromectolon.com/ – stromectol cvs
priligy precio
[url=http://cheapdrugs.store/#]new treatments for ed[/url]
mail order cialis cialis 20 mg best price cialis 5 mg
clomid buy clomid 50mg online buy clomid 50mg