Last Updated on June 19, 2021 by Panduka Herath
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති Lanka Phosphate Company Ltd. ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව ලංකා පොස්පේට් සමාගම මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කෘෂිකර්ම අමාත්‍යංශයට යටතට පත්වනු ඇති.
කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනුයේ විමල් වීරවංශ මහතායි.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතට’ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ලංකා පොස්පේට් සමගම ඇතුලත්ය.
ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවරූ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.


More Stories
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක අත්තඩංගුවට!
බබා පාට් එපා.. මිනිමරු මහින්දයි, මැර කල්ලියයි වහාම අත්තඩංගුවට ගන්න!
අගමැතිකම වෙනුවෙන් පාවලා දුන්නා…. රනිල්, ලැජ්ජයි, විලිලැජ්ජයි!