counter hit xanga
November 29, 2022

ලංකා පොස්පේට් විමල්ගෙන් ගැලවෙයි!

කෘෂිකර්ම අමාත්‍යංශය යටතට’ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ලංකා පොස්පේට් සමගම ඇතුලත්ය.

Last Updated on June 19, 2021 by Panduka Herath

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති Lanka Phosphate Company Ltd. ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව ලංකා පොස්පේට් සමාගම මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කෘෂිකර්ම අමාත්‍යංශයට යටතට පත්වනු ඇති.

කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනුයේ විමල් වීරවංශ මහතායි.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතට’ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ලංකා පොස්පේට් සමගම ඇතුලත්ය.

ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවරූ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.