Last Updated on April 18, 2022 by Desman Chathuranga
ගාලු මුව දොර #GoHomeGota අරගලකරුවන් විසින් ඊයේ 17 රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයට ලේසර් කිරණ ප්‍රහාරයක් එල්ල කළා. ලංකාවේ ප්‍රථම වරට විරෝධතාවයක දී භාවිතා කළ සොඳුරු විරෝධතාවයත් සමග අරගලය නව ජවයකට යොමුවි තිබේන බව කොළඹ අප වාර්තාකරු සදහන් කළා.
කෙසේවෙතත් සටන් පාඨ සහිත ලේසර් ආලෝක කිරණ වලට බාදා කරමින් PSD ආරක්ෂක රැකවලුන් විසින් ප්‍රොජෙක්ටරය ඉදිරියෙන් විශාල බෝඩ් එකක් අල්ලා එය අවහිර කිරිමට කටයුතු කර තිබේ.




More Stories
සුජිත් රත්නායකගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8-15, ලයනල් වෙන්ඩ්ට්හිදී
‘Flying Fish’ comes to cinemas
Bike to Work සමගින් නෙදර්ලන්තය ලෝක බයිසිකල් දිනය සමරයි