Last Updated on May 20, 2021 by Desman Chathuranga
නව නීතිපතිවරයා ලෙස සොලිස්ටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව එකඟතාව පලකර තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා මේ මස 30 වැනිදා සිට විශ්‍රාම යෑම හේතුවෙන් සංජය රාජරත්නම් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට රජය පියවර ගෙන තිබුනා.
කොළඹ ශාන්ත පීටර් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපණය හදාරා ඇති රාජරත්නම් මහතා ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශිව රාජරත්නම්ගේ පුත්‍රයා වේ. 1988 අප්‍රේල් මාසයේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇති සංජය රාජරත්නම් මහතා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඔහු එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙකු ලෙසද කටයුතු කර තිබේ.
[url=http://cheapdrugs.store/#]how to cure ed[/url]
cialis with dapoxetine from canada price of cialis 20 mg
stromectol prices ivermectin price canada
super cialis professional tadalafil without a doctor’s prescription
https://withoutprescription.store/# buy prescription drugs from india
https://erectionpills.best/# ed drug prices
male ed pills over the counter erectile dysfunction pills
clomid can i buy clomid over the counter in australia