Last Updated on May 15, 2021 by Panduka Herath
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේන් කරුණු විමසා ලිපියක් යොමුකර තිබේ.
පිටු 130 ක ලේඛනයක් සමග යොමුකර ඇති එම ලිපිය මගින් පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින, ‘ඒ’ කාණ්ඩයේ සැකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් සාක්ෂි සහ තවත් සැකකරුවන් 05 දෙනෙකුට එරෙහි විමර්ශන පිළිබඳව විමසිමක් කර තිබේන බව නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර වාර්තා අනාවරණයි කරනවා.
අදාළ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අසම්පූර්ණ බවත්, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා වෙත පෙන්වා දී තිබේ. එසේම දැනට අත්ඩංගුවේ පසුවන සැකකරුවන් 42ක් සම්බන්ධයෙන් ඇති සාක්ෂි ලිඛිතව ඉදිරිපත් කරන ලෙසත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා තිබේ.
[url=http://cheapdrugs.store/#]top rated ed pills[/url]
canadian drugs online canadian drug buy prescription drugs from canada