counter hit xanga
June 14, 2021

රටටම lockdown හෝ සංචරණ සීමා නෑ -Live

සංචරණ සීමා පැනවිමට හෝ ලොක්ඩවුන් (lockdown) කිරිමට කිසිදු තිරණයක් ගෙන් නොමැති බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් ප්‍රධානී හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.මේ අවස්ථාවේ පැවැත්වෙන COVID-19 කාර්ය සාධක බලකා මාධ්‍ය හමුවේදි හමුදාපතිවරයා සදහන් කළේ ජනතාව වගකිමෙන් යුතුව කටයුතු කරනු ඇති බව තමන් විශ්වාසය කරන බවයි.

මේ අවස්ථාවේ පැවැත්වෙන මාධ්‍ය හමුව සජීව බලන්න