counter hit xanga

රටටම lockdown හෝ සංචරණ සීමා නෑ -Live

Last Updated on April 24, 2021 by Desman Chathuranga

සංචරණ සීමා පැනවිමට හෝ ලොක්ඩවුන් (lockdown) කිරිමට කිසිදු තිරණයක් ගෙන් නොමැති බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් ප්‍රධානී හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.මේ අවස්ථාවේ පැවැත්වෙන COVID-19 කාර්ය සාධක බලකා මාධ්‍ය හමුවේදි හමුදාපතිවරයා සදහන් කළේ ජනතාව වගකිමෙන් යුතුව කටයුතු කරනු ඇති බව තමන් විශ්වාසය කරන බවයි.

මේ අවස්ථාවේ පැවැත්වෙන මාධ්‍ය හමුව සජීව බලන්න