Last Updated on June 10, 2021 by Panduka Herath
රටපුරා විශ්රාමිකයන්ට සිය විශ්රාම වැටුප් ගෙවිම් රාජ්ය සහ පෞද්ගලික අංශයේ බැංකු ශාඛා මගින් අද (10)ආරම්භ වුනා.
(10,11,12) යන තෙදින තුල විශ්රාම ලාභින්ට විශ්රාම වැටුප් ලබා ගැනිම සදහා රාජ්ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘත කර තැබෙන බවත් මෙයට සමගාමිව තැපැල් කාර්යාලද විවෘතව තැබිමට නියමිතයි.
විශ්රාම වැටුප් ලබා ගැනිමට බැංකු වෙත පැමිණෙන අයට තම විශ්රාම වැටුප ලබාගෙන යාමට සංචරණ සිමා රාජකාරි වල නිරතව සිටින පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණි.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!