counter hit xanga

තනි අකුරට සහන රැසක්!

Last Updated on May 4, 2021 by Desman Chathuranga

රා නිෂ්පාදනය සහ විකිණීම සම්බන්ධයෙන් තිබු නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයන් නිකුත් කර තිබේ.ඒ අනුව රා සදහා තිබු බද්ද රුපියල් 50 සිට රුපියල් 25 දක්වා අඩුකර තිබේ.

ඊට අමතරව රා ප්‍රවාහනය කිරිමේදී මෙතෙක් පැවැති ලීටර 1 1/2ක ප්‍රමාණය ලීටර 3 දක්වා ඉහල දැමිමටද කටයුතු කර තිබේ. රා අලෙවි කිරිමේදි මෙතෙක් පනවා තිබු ලීටර 1 1/2ක ප්‍රමාණය ලීටර 3 දක්වා ඉහල දැමිමට මෙන්ම රා තැබෑරුම් විවෘත කර තබන වෙළාවන් සම්බන්ධයෙන්ද වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව රා තැබෑරුම් උදෑසන 10ට විවෘත කිරිමට අවස්ථාව ලැබෙන අතර එය රාත්‍රී 9 දක්වා විවෘතව තැබිමටද අවසර හිමිව තිබේ.