Last Updated on May 3, 2021 by Panduka Herath
කොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි- 20 තරගය නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම තරගය හෙට 04දා පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
රටේ දැනට පවතින වාතාවරණය අනුව මෙම තරගය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
https://buystromectolon.com/ – Stromectol
reddit where buy priligy
plaquenil dosage