Last Updated on May 17, 2021 by Desman Chathuranga
ශ්‍රී ලංකාව එන්නත් සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳව චීනය වැඩි උනන්දුවෙන් කටයුතු කරන බවත් ඒ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා දැනුම් දුන් බවත් චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබේ.
ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කළ එන්නත් සම්බන්ධයෙන් වන වඩාත් වැදගත් දැනුම් දීමක් ඉදිරි දිනවලදී ප්‍රකාශ කිරීමට නියමිත බවයි එම පණිවියෙන් පෙන්වා දි ඇත්තේ.
චීනයෙන් ලැබුණ sinopharm එන්නතට මේ වන විට ශ්‍රි ලංකාව තුල විශාල ඉල්ලුමක් පවතින අතර ජනතාව ඉතාමන් උනන්දුවෙන් එම එන්නත ලබාගැනීමට කටයුතු කරනු අයුර මාධ්‍ය හරහා පලව ඇති පුවතක්ද සමග මෙම ට්විටර් පණිවිඩය දක්වා තිබේ.
During the past week, Ambassador Qi Zhenhong has assured both H.E. President @GotabayaR & Hon. PM @PresRajapaksa that #China attaches great importance to #SriLanka's urgent need for #vaccine. Some crucial progress might be announced in coming days.#VaccineForAll #VaccinEquity https://t.co/1EotkJUF3g
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) May 16, 2021
මේ අතර තවත් twitter පණිවිඩයක් ඉකුත් කරමින් චීන තානාපති කාර්යාලය සදහන් කර ඇත්තේ MAX speed to save lives යනුවෙනි. ශ්‍රි ලංකාව ප්රමුඛ රටවල් 80කට සිය එන්නත ලබාදිමට කටයුතු කරන බවද එහි දැක්වේ.
400,000,000💉mark
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) May 17, 2021
Over 406.93 million doses of #COVID19 #Vaccines had been administered across #China as of Sunday: National Health Commission
🇨🇳is also supplying vaccines to more than 80 countries across🌏including🇱🇰
MAX speed to save lives👨👩👧👦👴👵#VaccineForAll #VaccinEquity pic.twitter.com/eXoeNs40up
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි