Last Updated on May 31, 2021 by Desman Chathuranga
Colombo Port City Economic Commission (කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව) සඳහා ජනාධිපති ගෝඨාභය මහතා විසින් සාමාජිකයෝ හත් දෙනෙක් අද (31) පත්කරනු ලැබුවා.එම සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්රදානය ද අද (31) සිදු කෙරිණ .
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සභාපතිත්වය දරන එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ
මහා භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහතා,
ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා,
ඕරල් කෝපරේෂන් සභාපති හා කළමනාකාර අධ්යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා,
මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා සහ මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ රොහාන් ද සිල්වා මහතායි.
Members of the Colombo Port City Economic Commission have been appointed.
Gamini Marapana-Chairman
Dr. Priyath Bandu Wickrama
Saliya Wickramasuriya
Kushan Kodituwakku
Gerard Ondaatjie
Rohan De Silva
SR Attygalle
More Stories
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ