Last Updated on June 24, 2021 by Desman Chathuranga
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද 24 දින අබේපුස්සේ පිහිටි Micro වාහන එකලස් කිරීමේ ආයතනයේ නිරීක්ෂණ කටයුතු සිදු කළා.
ශ්‍රී ලංකාව තුල වහාන එකලස් කිරීමේ ව්‍යාපරයක් Micro නමින් ආරම්භ වන්නේ මීට වසර 10 පෙර පැවති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලන කාලය තුලදීය.
මෙහිදී නිෂ්පාදනය වන වාහන සදහා 30% ක පමණ ප්‍රමාණයක් දේශීය අමුද්‍රව්‍ය යොදාගැනීමද විශේෂත්වයක් වන අතර මසකට දේශීයව වාහන 600කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරුණු අතර සේවකයින් 3000 කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුතු විය.
එහෙත් යහපාලන රජය බලයට පැමිණිමත් සමගම එවකට සිටි මුදල් අමාත්‍යවරයා විසින් ඉන්දියානු වාහන ගෙන්වීමේදී පනවා තිබූ බදු මුදල පහත හෙලීමත් සමගම දේශීය වාහන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපර යම් පසු බෑමකට ලක්වූ අතර, වර්තමාන රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව දේශීය ව්‍යාපාරිකයන් නගාසිටුවීමේ සංකල්පයට අනුව ක්‍රියාත්මකයි.
http://buystromectolon.com/ – buy ivermectin 3mg tablets
Priligy
[url=http://cheapdrugs.store/#]online medications[/url]
reputable canadian mail order pharmacies aarp approved canadian online pharmacies canadian pharmaceuticals online safe
stromectol pills for humans stromectol price usa stromectol 12 mg tablets
overnight pharmacy 4u cialis cialis
ivermectin rx ivermectin cream canada cost
walmart cialis generic version of cialis
cialis otc buy cialis in davenport fl
https://erectionpills.best/# best pill for ed
https://gabapentin.icu/# neurontin online
https://gabapentin.icu/# neurontin 100mg tablet