Last Updated on June 3, 2021 by Panduka Herath
නාමල් රාජපක්ෂ මහතා ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි තිබේ.
අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දි ඇති අතර එම අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා වන්නේ ජනාධිපතිවරයායි.
නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ධුරයද දරනු ලැබේ.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න