Last Updated on May 4, 2021 by Desman Chathuranga
කොරෝනා වයිරස සදහා බෙහෙතක් සොයා ගැනිමට හැකිවුවත් විපක්ෂයට සෑදි ඇති ලෙඩේට එන්නතක් හෝ බෙහෙතක් සොයා ගැනිමට නොහැකි බව වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. කෝවිඩ් 19 අභියෝගය හමුවේ රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ බලයේ ඉන්න ආණ්ඩුව කොවිඩ් රටට දුන්නේ නැති බවයි.
යහපාලන ආණ්ඩුව කොරෝනා සමයේ ආණ්ඩු බලය මෙහෙය වුයේ නම් අද රටපුරා මීනිකදු ගොඩගැසෙන තත්ත්වයක් උදාවිම කිසිවේකුටත් නතරකල නොහැකි බවයි අමාත්‍යවරයා එහිදි පෙන්වා දුන්නේ.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කල සම්පූර්ණ කතාව පහලින් නරඹන්න…
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි