Last Updated on May 28, 2021 by Desman Chathuranga
මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. එම විමර්ෂණ අනුව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග කියයි.
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා මේ වනවිටත් ගල්කිස්ස පොලිසියට භාරවී තිබේ.
මොරටුව පුරපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක පිළිවෙළට අනුව එන්නත් ලබාදිම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරිය එන්නත් ලබාගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදිමට කටයුතු කිරීම නිසා පුරපතිවරයා හා වෛද්‍යවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබු බව ඊයේ මාධ්‍ය වාර්තාකර තිබුනා.
ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර එම විමර්ශනවලන් ලැබෙන සාක්ෂි අනුව නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
[url=http://cheapdrugs.store/#]over the counter ed drugs[/url]
erectile dysfunction pills medication for ed dysfunction ed therapy
ivermectin for dogs soolantra ivermectin cream 1 ivermectin ebay
sildenafil 100 mg lowest price sildenafil citrate tablets 100 mg sildenafil citrate 100mg for sale