counter hit xanga
June 27, 2022

NARA බිල්ලට දී නැව ගැන සිරස පච ලියලා!

Last Updated on June 11, 2021 by Panduka Herath

සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශයෙන් සහ ඔහුන්ගේ සමාජ ජාලා හරහා මෙන්ම SMS කෙටි පණිවිඩ සේවාව හරහා පලකර තිබේන පුවත් අසත්‍ය බව නාරා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ගීනිගෙන මුහුදුබත් වු X-Press Pearl නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට නාරා ආයතනය තහවුරු කල බව කියමින් එම පුවත ප්‍රසිද්ධ කර තිබේ. ජාතික ජලජ සම්මත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය හෙවත් NARA ආයතනය නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

සිරස පුවත් වාර්තාව….