Last Updated on June 27, 2021 by Desman Chathuranga
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2021 මැයි මාසය සඳහා ගණනය කරන ලද National Consumer Price Index (ජාතික පාරිභෝගික මිළ දර්ශකය) 143.6 (එකසිය හතලිස් තුනයි දශම හයයි) ක් වන බව දැනුම් දි තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ වනවිට නිකුත් කර තිබේ.
නව ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100) සඳහා වන බර තැබීමේ ව්‍යුහය 2012/13 වර්ෂවලදී සිදුකරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණයෙන් ලබාගන්නා ලද දත්ත මත පදනම් වේ. ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණ (2012/13) සඳහා ගෘහ ඒකකයන් සිදුකරන සියලුම ආකාරයේ වියදම් අන්තර්ගත වන අතර, එම තොරතුරු මගින් රටේ සෑම ගෘහ කාණ්ඩයක්ම නියෝජනය වේ. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ පදනම් වර්ෂය ලෙස 2013 වර්ෂය සලකා තිබේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම සඳහා කොළඹ නාගරික සීමාව තුළ මධ්‍යස්ථාන 14 කින් භාණ්ඩ පැස සඳහා මිල ගණන් රැස්කිරීම සිදුකරනු ලැබේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරයේ මිල රැස්කරන මධ්‍යස්ථාන 03 කින් භාණ්ඩ පැස සඳහා මිල ගණන් එකතු කරනු ලැබේ.
අන්තර් ජාතික සම්මත වර්ගීකරණයන්ට අනුව භාණ්ඩ පැස ප්‍රධාන කාණ්ඩ 12 කින් සමන්විත වන අතර මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය කාණ්ඩය හා ආපනශාලා සහ හෝටල් කාණ්ඩය යන කාණ්ඩ 02 ඒ අතර වේ.
නමුත් කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීමේදී මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය සඳහා වන කාණ්ඩය ඇතුළත් නොවූ අතර ආපනශාලා සහ හෝටල් කාණ්ඩය ආහාර කාණ්ඩය යටතට ඇතුළත් කර ප්‍රධාන කාණ්ඩ 10 ක් ලෙස දක්වා ඇත. ජාත්‍යන්තර වර්ගීකරණයන්ට අනුව ඉහත දැක්වූ කාණ්ඩ 02 ද සමග ප්‍රධාන කාණ්ඩ 12 ක් යටතේ ලබාගන්නා දර්ශකාංකවල භරිත සාමාන්‍ය අගය ජාතික පාරිභෝගික මිල දර්ශකය ලෙස ගණනය කරනු ලැබේ.
ජාතික පාරිභෝගික මිළ දර්ශකය 2020 අගෝස්තුවේදී 137.8 ලෙසත් එය සැප්තැම්බර් මාසයේදි 138.9 ක් ලෙසත් වාර්තා විය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015 ඔක්තෝබර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 109.2 ලෙස, 2015 නොවැම්බර් මස 23 වැනි දින ප්‍රකාශයට පත් කර ඇත.


https://buystromectolon.com/ – ivermectin pills for sale
priligy otc
Se Puede Tomar Viagra Todos Los Dias
[url=http://cheapdrugs.store/#]what type of medicine is prescribed for allergies[/url]
where to buy cheap clomid online clomid tablets for sale clomid for sale canada
buy cialis online overnight delivery tadalafil
ivermectin humans ivermectin brand name
buy cialis by paypal cialis
https://gabapentin.icu/# neurontin rx
https://erectionpills.best/# best ed drugs
https://erectionpills.best/# male ed drugs
purchase doxycycline doxycycline for sale
ed pills ed pills that really work