counter hit xanga
October 26, 2021

CRIB හිටියත් සහන වෙනසක් නෑ!

Concessionary Scheme for Businesses and Individuals Affected by the Third Wave of COVID-19

Last Updated on June 2, 2021 by Panduka Herath

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් විසින් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑම‌ට ලක්වූ ණය ගනුදෙනුකරුවන් හට පහත සඳහන් සහනයන් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභි බැංකු ලෙස හැඳින්වෙන) වෙත දන්වා තිබේ.

මෙම සහන ලබාගැනිමට අවශ්‍ය අය සිටිනම් 2021 ජුනි 21 දින හෝ ඊට පෙර දිනයක ලිඛිතව හෝ විද්යුත් මාර්ගයෙන් ඉල්ලිම් කලයුතු බවත් හුදෙක් අසතුටුදායක ණය තොරතුරු හේවත් (CRIB) වාර්තාව මත පදනම්ව ප්‍රතිකේෂ්ප කිරිමක් සිදු නොවන බවද මහ බැංකුව දැනුම් දි සිටි.

සහන යෝජනා ක්‍රමය