Last Updated on June 23, 2021 by Desman Chathuranga
COVID-19 වෛරසයේ Delta ප්‍රභේදය හරහා වර්ධණය වන ශරීරයේ සංකුලතා සිදුවීම අවම කර ගැනිමට නම් දැනට කොවිඩ් සඳහා භාවිත කරන කවර එන්නතකින් වුවද මාත්‍රා දෙකම ලබා ගැනීම අත්‍යවශ්‍ය බව WHO ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
WHO තාක්ෂණික ප්‍රධානී Dr. Maria Van Kerkhove මහත්මිය ඊයේ (21) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දැනට පැතිරීම අතින් වේගවත්ම කොවිඩ් වෛරස ප්‍රභේදය ලෙසින් සැලකෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවයි.
මේ වනවිට ලොව පුරා රටවල් 92ක් තුළ වේගයෙන් පැතිර යන වෛරසය බවට Delta ප්‍රභේදය පත්ව ඇති බවද ඇය පෙන්ව දෙනවා.කෙසේවෙතත් පැතිරීම අතින් වේගවත්ම කොවිඩ් වෛරස ප්‍රභේදය ලෙසින් සැලකෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය වුවද රෝග තත්ත්ව ඇති කර වීම හෝ මාරාන්තික බවින් වැඩිම වෛරසය බවට Delta ප්‍රභේදය විද්‍යාත්මකව තහවුරු කර නැති බවද ඇය සදහන් කර තිබේ.
ඒ අනුව මෙම ප්‍රභේදයෙන් විශේෂයෙන්ම කොවිඩ් ඉදිරිපෙළ අවදානමේ සිටින පුද්ගලයන් සහ පහසුවෙන් ගොදුරු විය හැකි පුද්ගලයන් රැක ගැනීමට නම් ඔවුන්ට කඩිනමින් එන්නත් ලබා දිය යුතු බවද ඇය පෙන්වා දුන්නා.
Watch the full video for more.
http://buystromectolon.com/ – Stromectol
[url=http://cheapdrugs.store/#]male erectile dysfunction[/url]
propecia 5mga propecia no prescription generic propecia prescription
ivermectin brand ivermectin 4
https://gabapentin.icu/# neurontin capsules 600mg
https://withoutprescription.store/# best non prescription ed pills