Last Updated on May 20, 2021 by Desman Chathuranga
උසස්පෙළ විභාගයට පසුගිය වසරේ පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ ජුනි මස 11 වැනිදා රාත්‍රී 12 තෙක් කළ හැකි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. අයදුම්පත් බාරගැනීම අනිද්දා (21) සිට ආරම්භ කරන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය අත්පොත ද එදිනම නිකුත් කරන අතර සියලුම විශ්ව විද්‍යාලවලින්, ප්‍රසිද්ධ පොත් ප්රකාශකයන්ගෙන්, පොත් අලෙවිසැල් වලින් ලබාගැනීමට මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් භාගත කරගැනීමට ද හැකියා තිබේ.
අයදුම්පත් apply2020@UGC.ac.lk යන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු අතර එමෙන්ම පිරවූ පෝරමයේ පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවිය යුතු වේ.
මෙවර 41,755 දෙනෙක් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගැනීමට බලාපොරොත්තු වෙන් සිටි.
[url=http://cheapdrugs.store/#]mexican pharmacy without prescription[/url]
tadalafil 10mg price cialis 20 mg price tadalafil tablets 20 mg india
cialis online canada ripoff price of cialis 20 mg
oral ivermectin cost stromectol for sale
https://withoutprescription.store/# ed prescription drugs
https://withoutprescription.store/# prescription drugs online
https://withoutprescription.store/# prescription drugs without doctor approval
generic ed drugs ed drugs compared