Last Updated on May 16, 2021 by Desman Chathuranga
13 වැනිදා රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා එනම් හෙට දක්වා මුළු දිවයිනටම පැනවු සංචරණ සීමා ඉවත් කලද අත්‍යවශ්‍ය සේවා හැර නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණක් වන අතර සංචරණ නීති කඩකරන්නන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
මිට අමතරව හෙට (17) අළුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා ද ක්‍රියාත්මක වේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි