Last Updated on June 7, 2021 by Desman Chathuranga
සංචරණ සීමා පවතින කාලය තුල බැංකු හා මූල්‍ය සේවා සැපයීම පවත්වාගෙන යාම සඳහා වරකට සේවකයන් 15 ක උපරිමයකට යටත්ව සේවය සඳහා කැඳවිය හැකිවන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
සංචරණ සීමා පනවා ඇති සමයේ අත්‍යවශ්‍ය බැංකු හා මූල්‍ය සේවා සැපයීම පවත්වාගෙන යෑම සඳහා අවසර ලබාදෙන ලෙසට මහ බැංකු අධිපතිවරයා, පොලිස්පතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම උපදෙස් මාලාවක් නිකුත් කර තිබේන බව වාර්තා වේ.
ඒ අනුව සියලුම බැංකු ශාඛා හා බැංකු නොවන මූල්‍ය ආයතන එක් ශාඛාවක වරකට සේවකයන් 15 ක උපරිමයකට යටත්ව සේවය සඳහා කැඳවිය යුතු අතර වරකට කැඳවන සේවකයින් පිළිබඳව අදාළ ශාඛා කළමනාකරුවන් විසින් තීරණය කර එම ලැයිස්තුව අදාළ පොලිස් ස්ථානය වෙත භාර දිය යුතු වේ.
කෙසේවෙතත් පෞද්ගලික බැංකු රැසක් අද (7) සිට දින හතක් සියලුම ශාඛා වසා තබන බව එම බැංකු නිවේදන නිකුත් කරමින් කියා සිටියා. අනුව Commercial Bank, Sampath Bank, Amãna Bank, DFCC Bank, Nations Trust Bank, Union Bank යන පෞද්ගලික බැංකු ලබන 13 වැනිදා දක්වා වසා තැබේ. හැටන් නැෂනල් බැංකුව (HNB) අද සහ හෙට (7 සහ 8) සාමාන්‍ය සේවා සඳහා වසා තැබේන බව ඔහුන් සදහන් කර තිබේ.
COVID -19 වයිරසය පැතිර යෑම වැලැක්වීම සඳහා සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය බැංකු සේවා සඳහා බැංකු සේවා සිදු නොකරන බවයි එම බැංකු සදහන් කර තිබුනේ.
http://buystromectolon.com/ – Stromectol
[url=http://cheapdrugs.store/#]canadian online drugs[/url]
stromectol for sale stromectol tablets for humans stromectol 12 mg tablets
cialis active ingredient tadalafil 20mg
ivermectin pills stromectol 3 mg tablets price
cialis tablets in australia tadalafil without a doctor’s prescription
cialis low prices tadalafil without a doctor’s prescription
https://withoutprescription.store/# canadian drug
https://cipro.best/# purchase cipro
natural ed treatments medicine erectile dysfunction
doxycycline cheap doxycycline